Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
22 August 2026
පර්ත් තතු මංජරී: සම්මානනීය ලාංකික සාගර විද්‍යාඥයා, ගැයුමට වැයුමට නැටුමට හපන් දිනෙත්, වර්ණවත් ඉංජිනේරු රාත්‍රිය හා සිසු සෞඛ්‍ය ගැටලු ඇතුළු දෑ මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...
36 min
21 August 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 17 - 21
අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
6 min
21 August 2026
තරුෂි එක්ක තරු කතා: නිහඬ වූ ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනිය සහ නිවී ගිය ගී මිණි පහන පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමි මතකානුවර්ජනය
ශ්‍රී ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ අද්විතීය කාන්තා හඬ පෞරුෂය අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සහ ගීත සාහිත්‍යයට සිය පන්හිඳෙන් අනුපමේය සේවයක් ඉටු කල අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පිළිබඳ තරුෂි අතුකෝරළ ගෙනෙන මතකානුවර්ජන තරු කතාව.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the...
9 min
21 August 2026
ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනූ දිනෙත් ප්‍රනාන්දු
නොබෝදා අවසන් වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනාගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දිනෙත් ප්‍රනාන්දු විසින්. වයස අවුරුදු 8 දී කොළඹ නාලන්දාවෙන් ක්‍රීඩාවේ අත්පොත් තබන ඔහු මේ ජයග්‍රහණය ලබා ගන්නේ වයස අවුරුදු 14 දීයි. ජයග්රහණයෙන් අනතුරුව ප්‍රසන්න ප්‍රනාන්දු සහ රුවනි චන්ද්‍රසිරි මව්පියන් සමඟ දිනෙත් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ලෙසින්.
6 min
21 August 2026
ක්‍රීඩා විග්‍රහය: ඉන්දු - ලංකා පළමු ටෙස්ට් තරගයට මොකද වුනේ? / ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර අසමගියක්? / රුමේෂ් තරංග අද යළිත් තරග බිමට
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
21 August 2026
හඳහාමි සිට රම්‍ය සඳ කිරණ තෙක් අප ජීවන චාරිකාවේ ළබැඳියක වූ ආචාර්ය නන්දා මාලිනිය
ගීතය අප ජීවිතයේ කොටසක්. මව්බිමෙන් ඈත්ව සිටින අපට සිංහල ගීතය අතහැර නොයන මිතුරුදමක් වගෙයි. ඒ නිර්මාණ පසුපස සිටින මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල දුකක් ගෙන දෙන්නේ ඒ නිසයි. හඳහාමි කැසට්පටය එළි දැකීම 1986 වසරේ දීයි. ඔබ උපන්නේ ඊට වසර ගණනාවකට පසු විය හැකියි. නමුත් "දිලිහි දිලිහි ආකාසේ බබළන රන් තාරකා" ඔබේ ළමා කාලයයි. ඒ නිසා ආචාර්ය නන්දා මාලිනියට දිය හැකි නිර්වචනය නම් ඔබේ ජීවිතයේ මුල මැද අග එකට යා කළ හඬ...
4 min
21 August 2026
SBS සිංහල පුවත්: සංස්කෘතික සහ භාෂා විවිධත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන සැලකිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ අවදානමක් පිළිබඳ තොරතුරු හෙළි වේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
4 min
20 August 2026
ඔස්ට්‍රේලියාවේ සිගරට් මිල අඩු කරන්න One Nation නායිකා පෝලින් හැන්සන්ගේ යෝජනාව ගැන තොරතුරු මෙන්න
මෙය දුම්පානය දිරිමත් කිරීමක් නොව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳපොළට සහ ඒ පිටුපස සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහරදීමක් බව ඇය පවසනවා. දුම්පානය කරන අය 'black market' එකෙන් ඉවත් වී නැවත නීත්‍යානුකූලව අලෙවි වන දුම්වැටි මිලදී ගනීවිද? නැත්නම් සිගරට් මිල අඩු වීමෙන් තවත් පිරිසක් දුම්පානයට යොමු වෙයිද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
5 min
20 August 2026
‘ගායකයෝ පදරචකයෝ සංගීතඥයෝ ලංකාවේ ප්‍රකාශන හිමිකම් අයිතිය අනලා තියෙන හැටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පෙන්නලා දෙන්නේ 1981 ඉඳලා’ - හර්ෂ බුලත්සිංහල
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ පුරෝගාමියෙකු සහ සංගීතඥයෙක් ද වන හර්ෂ බුලත්සිංහල මහතා නවසීලන්තයේ සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11...
11 min
20 August 2026
අපේ වහරේ කතා අහුරක්: ගුරෝ තුන්දෙනයි, ගෝලයයි, යකින්නයි
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකින්නකට අහු වුන ගුරුන්නාන්සේලා තුන් දෙනෙකුටයි ගෝලයෙකුටයි සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South...
4 min